සත්‍යයේ පුවත් අඩහැරය….

අධිවේගී මාර්ග වලින් දේපළ අහිමිවූ ජනතාවට මෙතෙක් නිසි ලෙස වන්දි ගෙවා නෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

 alt=මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීමේදී නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වූ ජනතාවට නිසි ලෙස වන්දි ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටියි.  සභාපති නාමල් කරුණාරත්න මහතා අවධාරණය කර සිටින්නේ අදාළ ඉදිකිරීම් සිදුකිරීමේදී නිසි ලෙස වන්දි ලබා දීමට කටයුතු කරන බව ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයක් මඟින් පවා පොරොන්දු වී ඇති නමුත් අදාළ පෙරොන්දුව මේ වන තෙක් ඉටු කර නොමැති බවයි. මෙම තත්ත්වයට විරෝධය පළකරමින් ඉදිරියේදී දැවැන්ත ජනතා විරෝධයක් මතුවනු ඇති බව ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට