සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ධාවනයටත් කාලගුණය හරස් වෙයි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. මේ අනුව කැළණි වැලි මාර්ගය සහ උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති අතර කැලණි වැලි මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොට්ටාව දක්වාත් උඩරට මාර්ගයේ බදුල්ලේ සිට නානු ඔය දක්වා දුම්රිය ධාවනය සීමා කර තිබේ. අදාළ මාර්ග යථා තත්ත්වයට පත්කිරීම සදහා මේ වන විට කඩිනම් පියවර ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට