සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ධාවනයටත් කාලගුණය හරස් වෙයි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. මේ අනුව කැළණි වැලි මාර්ගය සහ උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති අතර කැලණි වැලි මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොට්ටාව දක්වාත් උඩරට මාර්ගයේ බදුල්ලේ සිට නානු ඔය දක්වා දුම්රිය ධාවනය සීමා කර තිබේ. අදාළ මාර්ග යථා තත්ත්වයට පත්කිරීම සදහා මේ වන විට කඩිනම් පියවර ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට