සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබෙනවා, අදත් ප්‍රදේශ කිහිපයකට වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

 alt=දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට පහව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මේ වන විට දිවයින පුරා සුළං සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවී තිබෙන නමුත් සුළි කුණාටු තත්ත්වයක් හෝ එවැනි බලපෑමක් නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ නමුත් අද දිනය තුළ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට