සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබෙනවා, අදත් ප්‍රදේශ කිහිපයකට වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

 alt=දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට පහව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මේ වන විට දිවයින පුරා සුළං සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවී තිබෙන නමුත් සුළි කුණාටු තත්ත්වයක් හෝ එවැනි බලපෑමක් නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ නමුත් අද දිනය තුළ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට