සත්‍යයේ පුවත් අඩහැරය….

ආපදාවට පත්ව සිටින පවුලක් සදහා රුපියල් දස දහසක්, අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්..

 alt=අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් ඒකකයක් සදහා රුපියල් දස දහසක මූල්‍යාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සදහා උපදෙස් ලබා දී ඇති අතර ආපදා තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව හට නිසි ලෙස සහන සැලසීම සදහා කඩිනමින් අවශ්‍ය කටයුතු දියත් කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය අවධාරණය කර සිටියි. රට තුළ මේ වන විට උද්ගතව තිබෙන මෙම ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද (30) දහවල් අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්ද කැදවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට