සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ආපදාවට පත්ව සිටින පවුලක් සදහා රුපියල් දස දහසක්, අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්..

 alt=අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් ඒකකයක් සදහා රුපියල් දස දහසක මූල්‍යාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සදහා උපදෙස් ලබා දී ඇති අතර ආපදා තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව හට නිසි ලෙස සහන සැලසීම සදහා කඩිනමින් අවශ්‍ය කටයුතු දියත් කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය අවධාරණය කර සිටියි. රට තුළ මේ වන විට උද්ගතව තිබෙන මෙම ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද (30) දහවල් අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්ද කැදවා ඇත.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට