සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ශ්‍රී ලංකා යුද හමුදාවේ කණ්ඩායමක් මාලි දේශයට…

 alt=ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්‌ඩයක්‌ මාලි දේශයේ එක්‌සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා නම් කර ඇති බව යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සදහන් කර සිටියි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ මෙවැනි කටයුත්තක් සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිළධාරීන් නම් කල පළමු අවස්ථාවද මෙය වන අතර ඒ සදහා ශ්‍රි ලංකා යුද හමුදා රෙජිමේන්තු දහයකට අයත් හමුදා සාමාජිකයන් දෙසීයදෙනකු මේ මස මුල් සතිය ඇතුලත මාලී දේශය බලා පිටිත්ව යාමට නියමිත බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට