සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා යුද හමුදාවේ කණ්ඩායමක් මාලි දේශයට…

 alt=ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්‌ඩයක්‌ මාලි දේශයේ එක්‌සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා නම් කර ඇති බව යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සදහන් කර සිටියි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ මෙවැනි කටයුත්තක් සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිළධාරීන් නම් කල පළමු අවස්ථාවද මෙය වන අතර ඒ සදහා ශ්‍රි ලංකා යුද හමුදා රෙජිමේන්තු දහයකට අයත් හමුදා සාමාජිකයන් දෙසීයදෙනකු මේ මස මුල් සතිය ඇතුලත මාලී දේශය බලා පිටිත්ව යාමට නියමිත බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට