සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට හෙට පෙළොන්නරුවේදී මුල්ගල..

 alt=දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල සදහා හෙට (06) ජනාධිපතිවරයා විසින් පොළොන්නරුවේදී මුල්ගල තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව මෙම රෝහල චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කර ඇති අතර රෝහල ඉදිකිරීමෙන් පසු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරණ සේවා ඇතුළු වකුගඩු සම්බන්ධ සේවා රැසක් රෝහල මඟින් සිදුකෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට