සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රී සිට වැඩ වැරුමක..?

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට අවතීර්ණ වන බව ලොකොමොටිව් ඉංජිනේරු රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මෙම තීරණයට එළඹි බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට