දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රී සිට වැඩ වැරුමක..?
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට අවතීර්ණ වන බව ලොකොමොටිව් ඉංජිනේරු රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මෙම තීරණයට එළඹි බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.