සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (06) යි. මේ වන විට ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක් දියත් කර ඇති අතර තරගය ජය ගැනීම සදහා ලකුණූ 410 ක ඉලක්කයක් ඇතැතිව ඊයේ (05) පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුළු 3 ක්‌ දැවී ලකුණු 31 ක්‌ ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටින ලදී. ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය තුළ තවත් ලකුණු 379 ක්‌ ලබා ගැනීමට ඇති අතර ධනංජය ද සිල්වා සහ ඇන්ජිලෝ මැතිව්ස් කඩුල්ලේ රැදීසිටියි.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට