සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (06) යි. මේ වන විට ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක් දියත් කර ඇති අතර තරගය ජය ගැනීම සදහා ලකුණූ 410 ක ඉලක්කයක් ඇතැතිව ඊයේ (05) පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුළු 3 ක්‌ දැවී ලකුණු 31 ක්‌ ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටින ලදී. ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය තුළ තවත් ලකුණු 379 ක්‌ ලබා ගැනීමට ඇති අතර ධනංජය ද සිල්වා සහ ඇන්ජිලෝ මැතිව්ස් කඩුල්ලේ රැදීසිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට