සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය අද..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ තරඟ 03 ම දිවා රාත්‍රී තරඟ වන අතර අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරනු බවයි. ඉන්දීය නායක විරාට් කෝලි විවේක ගන්වා ඇති බැවින් එම වගකීම රෝහිත් ශර්මා වෙත පැවරී ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට