සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන ජනවාරි 01 සිට HCFC වායු නිෂ්පාදන මෙරටට ගෙනඒම තහනම්..

 alt=2018 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම වර්ගයේ හයිඩ්‍රෝ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (HCFC) නිෂ්පාදන මෙරටට රැගෙන ඒම තහනම් කරමින් අති විශේෂ ගැසට්‌ පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. මහවැලි හා පරිසර අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ අදාළ ගැසට් නිවේදනයට අනුව අදාළ වායු ඇතුළත් ශීතකරණ, වායු සමීකරණ, අධිශීතකරණ, වාහන ආදී සියළු නිෂ්පාදනයන් අදාළ දිනෙන් පසු මෙරටට රැගෙන ඒම තහනම් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට