සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

ලබන ජනවාරි 01 සිට HCFC වායු නිෂ්පාදන මෙරටට ගෙනඒම තහනම්..

 alt=2018 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම වර්ගයේ හයිඩ්‍රෝ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (HCFC) නිෂ්පාදන මෙරටට රැගෙන ඒම තහනම් කරමින් අති විශේෂ ගැසට්‌ පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. මහවැලි හා පරිසර අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ අදාළ ගැසට් නිවේදනයට අනුව අදාළ වායු ඇතුළත් ශීතකරණ, වායු සමීකරණ, අධිශීතකරණ, වාහන ආදී සියළු නිෂ්පාදනයන් අදාළ දිනෙන් පසු මෙරටට රැගෙන ඒම තහනම් බවයි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට