සත්‍යයේ පුවත් අඩහැරය….

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ..

 alt=අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (12) සිට ආරම්භ වන අතර එම විභාගය ලබන 21 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත. විභාග මධ්‍යස්ථාන 5116 කදී පැවැත්වීමට නියමිතව ඇති මෙවර විභාගය සදහා පාසැල් සහ බාහිර අපේක්ෂකයින් හය ලක්ෂ අසූ අටදහස් පන්සිය හැත්තෑතුන් දෙනෙකු පෙනී සිටින බවත් නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට