සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ, කොටහේන අලුත් මාවතේ කොටසක් වැසේ, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ඉල්ලීමක්..

 alt=ජලනළ එළීමේ කටයුත්තක් වෙනුවෙන් කොළඹ, කොටහේන අලුත් මාවතේ කොටසක් වසා දැමීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත සන්ධියේ සිට ඉබ්බගෙවත්ත සන්ධිය දක්වා වූ කොටස අද (15) රාත්‍රී 09.00 සිට 18 වනදා උදෑසන 05.00 දක්වා කාලය තුළ වසා තැබෙනු ඇත. පොලිසිය රියදුරන්ට අවධාරණය කර සිටින්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට