සත්‍යයේ පුවත් අඩහැරය….

නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට යනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

 alt=ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ගොස් නීතිමය පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක් ප්‍රතික්‍ෂේප විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට