සත්‍යයේ පුවත් අඩහැරය….

ජ.වි.පෙ. සියළු පළාත් පාලන අපේක්ෂකයින් අද (17) කොළඹට…

 alt=ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ ජාතික සමුළුව අද (17) කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.ජනතා විමුක්ති පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග වදින සියලූ අපේක්ෂකයින් ඒ වෙනුවෙන් අද කොළඹට කැඳවා ඇත.ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සදහන් කර ඇත්තේ පළාත් පාලන අපේක්ෂකයෙක් විදියට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව මෙහි දී දැනුවත් කරන බවයි. ඒමෙන්ම සියළුම අපේක්ෂකයින් පිළිපැදිය යුතු ආචාරධර්ම පිළිබඳව ප්‍රතිඥාවක්ද මෙහි දී ලබාදෙනු ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට