සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි…

 alt=රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද (17) දිනයේත් වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සදහන් කරයි.ඉදිරි දින කිහිපය තුළ ඊසාන දිග මෝසම ශ‍්‍රී ලංකාව හරහා ස්ථාපිත වනු ඇති බවද සදහන් කරන එම දෙපාර්තමේනතුව මේ හේතුවෙන් බොහෝ මුහුදු ප‍්‍රදේශවල අද දිනයේ දි තද සුළං ඇති විය හැකි බවද පවසා ඇත. ඒ අනුව අද දිනයේ දි ත‍්‍රිකුණාමලයේ සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ලංකාවට නිරිත දිගින් වන මුහුදු ප‍්‍රදේශවල සවස 02.00 න් පසු වැසි ඇතිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට