සත්‍යයේ පුවත් අඩහැරය….

“අක්බාර් ටවුන්”, “එඩේරමුල්ල 02″ ලෙස වෙනස් වෙයි..

 alt=මහර ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04 ක් එක් කරමින් “අක්බාර් ටවුන්” ලෙස නම් කරන ලද නව මැතිවරණ කොට්ඨාශය “එඩේරමුල්ල 02″ ලෙස වෙනස් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කරන ලදී. එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකිමේ ව්‍යාපාරය විසින් සිදුකරන ලද විරෝධතාවය හමුවේ එම අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත. මෙම ප්‍රදේශය “අක්බාර් ටවුන්” ලෙස නම් කිරීමට එරෙහිව එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකිමේ ව්‍යාපාරය විසින් එහි ජනතාවගේ අත්සනින් යුතුව පළාත් සභා හා පළත් පාලන අමාත්‍යවරයා වෙත විරෝධතා පෙත්සමක් ද භාරදීමට කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට