සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකල කර්මාන්ත ශාලාවක ගින්නක්..

 alt=ඒකල පිහිටි කර්මාන්ත ශාලාවක අද (30) අළුයම් කාලයේ ගින්නක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. අදාළ කර්මාන්ත ශාලාව ඇළුමිනියම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක් වන අතර කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව මේ වන විටත් ගින්න නිවා දැමීමේ කාර්යයේ යෙදී සිටින බවත් මේ වන විට ගින්න බෙහෝදුරට මැඩපත්වා ඇති බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට