සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිතින් තහනම අද සිට ක්‍රියාත්මකයි..

 alt=පරිසරයට හානිදායක, දිරාපත් නොවන ආහාර දවටන කොළ (ලන්ච් ෂීට්) ඇතුළු පොලිතීන් නිෂ්පාදන භාවිතා කිරීම සහ නිෂ්පාදනය කිරීමේ දහනම අද (01) සිට ක්‍රියාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. මෙම තහනම 2017 සැත්තැම්බර් මස 01 වන දින සිට පනවන ලද නමුත් අදාළ නිෂ්පාදකයින් සදහා රජය විසින් සහන කාලයක් ද ලබාදෙන ලදී. අදාළ තහනම ක්‍රියාත්මක වීම සමග අද දින සිට ජාතික, ආගමික, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු ඕනෑම උත්සවය අවස්ථාවකදී සැරසිලි සදහා පොලිතීන් භාවිතා කිරීම තහනම් වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට