පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගනියි..
ද්විත්ව පුරවැසිභාවය නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධූරය අහිමිවීම නිසා අදාළ මන්ත්‍රීධූරයට පත්වූ පියසේන ගමගේ මහතා අද (02) නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාර ගන්නා ලදී. පියසේන ගමගේ මහතා දෙසැම්බර් 28 වන දින අදාළ අමාත්‍යධූරයේ දිවුරුම් දෙන ලදී.