සත්‍යයේ පුවත් අඩහැරය….

බැදුම්කර වාර්තාවෙන් රට තුළ නීතිගරුක බව සහ ප්‍රජාතන්ත්‍රවාදී බව යළිත් තහවුරු වුනා, එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්..

 alt=බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශයන්ට අනුව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් නීතිගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී බව රටතුළ යළිත් තහවුරු වූ බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව සදහන් කර සිටින අතර අදාළ විමර්ශනය සිදුකළ බැඳුම්කර කොමිසම වෙත සිය ස්‌තුතිය පළකර සිටින බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වේ. අදාළ නිර්දේශයන්ට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි පක්ෂය බලාපොරොත්තු වන බව ද අදාළ නිවේදනයෙහි තවදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට