සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද යළි රිමාන්ඩ්..

 alt=ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය ලබන 26 වනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (17) නියෝග කරන ලදී. තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවවය කරමින් සිටියදී උකස් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රත්නායක මහත්මිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට