සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද යළි රිමාන්ඩ්..

 alt=ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය ලබන 26 වනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (17) නියෝග කරන ලදී. තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවවය කරමින් සිටියදී උකස් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රත්නායක මහත්මිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට