සත්‍යයේ පුවත් අඩහැරය….

භූමිතෙල් තොග අලෙවිය තහනම්..

 alt=තොග වශයෙන් භූමිතෙල් අලෙවි කිරීම ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පිරිදි තහනම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව අවධාරණය කර සිටියි. ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීම මෙන්ම භූමිතෙල් යොදාගනිමින් සිදුකරනු ලබන විවිධ නීති විරෝධී ක්‍රියාරැසක් අවමකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර චක්‍රලේඛයක්‌ මගින් අදාළ තහනම ක්‍රියාත්මක කර තිබේ. අදාළ තහනමට අනුව රථවාහනවලට, කර්මාන්ත ශාලාවලට, බවුසර්වලට මෙන්ම තොග වශයෙන් බැරල්වලට භූමිතෙල් අලෙවි කිරීම තහනම් වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට