සත්‍යයේ පුවත් අඩහැරය….

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට සිව් දෙනෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද සහ හෙට..

 alt=ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සදහා සාමාජිකයින් සිව් දෙනෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද සහ හෙට දිනයන් තුළ පවත්වන බව වාර්තා වේ. මෙහිදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා දිවයිනේ වෛද්‍යවරුන් 27,500 ක් සුදුසුකම් ලබා ඇති අතර ඡන්දයට පුද්ගලයින් 13 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට