සත්‍යයේ පුවත් අඩහැරය….

බංග්ලාදේශ සහ සිම්බාබ්වේ තරගය අද, ශ්‍රී ලංකාවට තීරණාත්මකයි..

 alt=බංගලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකාට ඉතා තීරණාත්මක තරගයක් අද (23) පැවැත්වේ. ඒ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයයි. මෙම තරගයෙන් සිම්බාබ්වේ පිල ජයග්‍රහණය කළහොත් තරගාවලියේ රැදීසිටීමට ශි‍්‍ර ලංකා කණ්ඩායම අනිවාර්යෙන්ම බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගත යුතුවන අතර අද තරගයෙන් බංග්ලාදේශය ජය ගත හොත් එම කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට