සත්‍යයේ පුවත් අඩහැරය….

බංග්ලාදේශ සහ සිම්බාබ්වේ තරගය අද, ශ්‍රී ලංකාවට තීරණාත්මකයි..

 alt=බංගලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකාට ඉතා තීරණාත්මක තරගයක් අද (23) පැවැත්වේ. ඒ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයයි. මෙම තරගයෙන් සිම්බාබ්වේ පිල ජයග්‍රහණය කළහොත් තරගාවලියේ රැදීසිටීමට ශි‍්‍ර ලංකා කණ්ඩායම අනිවාර්යෙන්ම බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගත යුතුවන අතර අද තරගයෙන් බංග්ලාදේශය ජය ගත හොත් එම කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට