සත්‍යයේ පුවත් අඩහැරය….

සිම්බාබ්වේ කණ්ඩායමේ පරාජයත් සමග ශ්‍රී ලංකා බලාපොරොත්තු දැල්වේ..

 alt=බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ, සිම්බාබ්වේ සහ බංගලාදේශ කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 91 ක ජයක්‌ ලැබීමට සත්කාරක බංග්ලාදේශය ඊයේ (23) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුළු 09 ක් දැවී ලබාගත් ලකුණු 216 ට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගත හැකිවූයේ පන්ලදුවාර 36.3 කදී සියළු දෙනා දැවී ලකුණු 125 ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායම ලද මෙම පරාජයත් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් තබාගත හැකි තත්ත්වයක් උදාවී ඇති අතර බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව ඇති තරගය ප්‍රසාද ලකුණු ප්‍රමාණය ඉහළ යන ආකාරයට තරගයේ නිරත වී පරාජය වුවද ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමට හැකිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට