සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සහ අනුබද්ධ ආයතන 24 ක මුදල් ගනුදෙනු තහනම් කිරීමේ තහනම දීර්ඝ වෙයි..

 alt=මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය ඉදිරි දින 30 ක කාලයක් සදහා දීර්ඝ කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම නියෝගය පසුගිය සතියේදී පනවන ලද අතර ආදාළ නියෝගය දීර්ඝ කරමින් කොළඹ මහාධිකරණය විසින් ඊයේ (01) මෙම නියෝගය ලබා දී තිබේ.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හෝ ඊට සම්බන්ධ වෙනත් ආයතන, මහබැංකු බැඳුම්කර ගනුදෙනුව තුළින් උපයාගනු ඇතැයි සැකකෙරෙන මුදල් තවත් පාර්ශ්වයක් වෙත අයත්වීමට ඇති ඉඩකඩ වැළැක්‌වීම අරමුණු කරගනිමින් මෙම නියෝගය පනවා තිබේ.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට