සත්‍යයේ පුවත් අඩහැරය….

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සහ අනුබද්ධ ආයතන 24 ක මුදල් ගනුදෙනු තහනම් කිරීමේ තහනම දීර්ඝ වෙයි..

 alt=මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය ඉදිරි දින 30 ක කාලයක් සදහා දීර්ඝ කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම නියෝගය පසුගිය සතියේදී පනවන ලද අතර ආදාළ නියෝගය දීර්ඝ කරමින් කොළඹ මහාධිකරණය විසින් ඊයේ (01) මෙම නියෝගය ලබා දී තිබේ.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හෝ ඊට සම්බන්ධ වෙනත් ආයතන, මහබැංකු බැඳුම්කර ගනුදෙනුව තුළින් උපයාගනු ඇතැයි සැකකෙරෙන මුදල් තවත් පාර්ශ්වයක් වෙත අයත්වීමට ඇති ඉඩකඩ වැළැක්‌වීම අරමුණු කරගනිමින් මෙම නියෝගය පනවා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට