සත්‍යයේ පුවත් අඩහැරය….

70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය නිසා අද, හෙට සහ අනිද්දා ගාලු මුවදොර මාර්ගය වැසෙයි..

 alt=70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය හේතුවෙන් අද (02), හෙට (03) සහ අනිද්දා (04) යන තෙදින තුළ ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය අනාවරණය නර සිටියි. ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්‌වාත් අනිද්දා දින උදෑසන 5.00 සිට දහවල් 12.00 වන තෙක් කාලය තුළත් ගාලු මුවදොර මාර්ගය වසා දමන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේවෙතත් අද සහ හෙට දිනයන් තුළ පාසැල් සිසුන්ට, ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ රැකියා කරන්නන් හට ගාලු මුවදොර මාර්ගයට ඇතුළුවීමට ඉඩ සලසා ඇත.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට