සත්‍යයේ පුවත් අඩහැරය….

70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය නිසා අද, හෙට සහ අනිද්දා ගාලු මුවදොර මාර්ගය වැසෙයි..

 alt=70 වැනි ජාතික නිදහස්‌ දින සැමරුම් උත්සවය හේතුවෙන් අද (02), හෙට (03) සහ අනිද්දා (04) යන තෙදින තුළ ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය අනාවරණය නර සිටියි. ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්‌වාත් අනිද්දා දින උදෑසන 5.00 සිට දහවල් 12.00 වන තෙක් කාලය තුළත් ගාලු මුවදොර මාර්ගය වසා දමන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේවෙතත් අද සහ හෙට දිනයන් තුළ පාසැල් සිසුන්ට, ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ රැකියා කරන්නන් හට ගාලු මුවදොර මාර්ගයට ඇතුළුවීමට ඉඩ සලසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට