සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් දා සිරකරුවන් 544 කට නිදහස..

 alt=මෙරට 70 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සුළු වැරදි සහ දඩ ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 544 දෙනෙකුට අද (04) නිදහස හිමිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරුවන් හට නිදහස් හිමිවී ඇති අතර නිදහස ලැබූ පිරිස අතර කාන්තාවන් 06 දෙනෙක් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට