සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ රාජකාරී සදහා පොලීසිය සීරුවෙන්, 65000 ක් රාජකාරියේ..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පොලිස් නිලධාරීන් 65758 ක් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි. එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරින් 6000 කට ආසන්න ප්‍රමාණයක් ද මැතිවරණ රාජකාරී සදහා යොදවා ඇති අතර එම පිරිස අද (08) දිනයේ දී ආදළ සේවා කොට්ඨාශයන්ට වාර්තා කිරීමට නියමිතව ඇති බව ද සදහන්ය.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට