සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ රාජකාරී සදහා පොලීසිය සීරුවෙන්, 65000 ක් රාජකාරියේ..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පොලිස් නිලධාරීන් 65758 ක් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි. එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරින් 6000 කට ආසන්න ප්‍රමාණයක් ද මැතිවරණ රාජකාරී සදහා යොදවා ඇති අතර එම පිරිස අද (08) දිනයේ දී ආදළ සේවා කොට්ඨාශයන්ට වාර්තා කිරීමට නියමිතව ඇති බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට