සත්‍යයේ පුවත් අඩහැරය….

ඡන්දය දෙන්න ගම්බිම් බලා යන ජනතාවගේ පහසුවට ලංගමයෙන් අතිරේක බස්..

 alt=මගී පහසුව සදහා අතිරේක බස් රථ ධාවනයට එක්කර ඇති බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. හෙට (10) පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය සදහා සිය ඡන්දය භාවිතා කිරීමට ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙසේ අතිරේක බස්රථ යෙදවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ මැතිවරණ කාල සීමාව තුළ අතිරේක දුම්රියන් ද දාවනයට එක්කර ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට