සත්‍යයේ පුවත් අඩහැරය….

ඡන්දය දෙන්න ගම්බිම් බලා යන ජනතාවගේ පහසුවට ලංගමයෙන් අතිරේක බස්..

 alt=මගී පහසුව සදහා අතිරේක බස් රථ ධාවනයට එක්කර ඇති බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. හෙට (10) පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය සදහා සිය ඡන්දය භාවිතා කිරීමට ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙසේ අතිරේක බස්රථ යෙදවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ මැතිවරණ කාල සීමාව තුළ අතිරේක දුම්රියන් ද දාවනයට එක්කර ඇති බවයි.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට