සත්‍යයේ පුවත් අඩහැරය….

පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්, ශ්‍රී.ල.නි.ප ය පසුබසියි..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවී ඇත. පළාත් පාලන ආයතන 340 ක් සදහා සභිකයින් පත්කරගැනීම වෙනුවෙන් පවත්වන ලද මෙම මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 239 ක බලය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකිවිය.

දිවයිනේ මුළු දිස්ත්‍රික්ක 24 න් දිස්ත්‍රික්ක 19 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත. පළාත් පාලන ආයතන 36 ක බලය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 9 ක බලය හිමිකර ගෙන තිබේ. ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය පළාත් පාලන ආයතන 27 කත් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය පළාත් පාලන ආයතන 5 කත් බලය හිමිකර ගෙන ඇත.

පළාත් පාලන ආයතන 03 ක බලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමිව තිබේ. .

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට