සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල් අගමැති, යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට – අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේම වත්මන් යහපාලන ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මේ බව සදහන් කරන ලද්දේ ඊයේ (15) පැවති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය කුමක්‌ වුවද ඉන් යහපාලන ආණ්‌ඩුවට කිසිදු බලපෑමක් එල්ල නොවන බවද සේනාරත්න මහතා මෙහිදී පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට