සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ බැදුම්කරය ගැන කියන්න, හිටපු මහබැංකු අධිපති අර්ජුන්ට අධිවේගී තැපෑලෙන් සිතාසි..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන්නැයි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිතාසි නිකුත් කරන ලෙස අධිකරණය විසින් අද (16) නියෝග කර ඇත. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර අදාළ සිතාසිය අධිවේගී තැපෑල් මාර්ගයෙන් හෝ කුරියර් සේවාව මගින් යොමු කරන ලෙස ද අදාළ නියෝගයෙන් වැඩිදුරටත් දන්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට