සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාත් සභා මූලික රෝහල් සියල්ලටම වකුගඩු කාන්දු පෙරන ඒකක..

Podu Jana Peramunaපානදුර සහ හොරණ රෝහල් වල ඉදිකරන ලද වකුගඩු කාන්දු පෙරන ඒකක ජනතා අයිතියට පැවරීම අද (22) සිදුකිරීමට නියමිතව ඇත. බස්නාහිර පළාත් සභාවට අයත් වන මූලික රෝහල් සියල්ලම තුළ ද ඉදිරියේදී වකුගඩු කාන්දු පෙරන ඒකක ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව පළාත් සෞඛ්‍ය අමාත්‍යශය පවසා සිටියි. අදාළ ඒකකයක් මගින් රෝගීන් හතර දෙනෙකුට රුධිරය පිරිසිදු කිරීමට හැකිවනු ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට