සත්‍යයේ පුවත් අඩහැරය….

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරමින් සිටි අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ඇයගේ ඉල්ලා අස්වීම බලධාරීන් විසින් පිළිගෙන ඇති අතර ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් ආවරණය කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට