සත්‍යයේ පුවත් අඩහැරය….

“රජරට රැජින” 50 සමරයි..

Podu Jana Peramuna“රජරට රැජින” දුම්රියට අද (26) දිනට අවුරුදු 50 ක්‌ සපිරේ. 1968 පෙබරවාරි මස 26 වන දින මෙම දුම්රිය ධාවන කටයුතු සදහා යොදවා ඇති අතර මෑතක සිට එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ ගාල්ල දුම්රිය ස්‌ථානයේ සිට වවුනියාව දුම්රිය ස්‌ථානය දක්‌වා බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සදහන් කරයි. ඒ අනුව රජරට රැජින දුම්රියට විශේෂ මැදිරි කීපයක්‌ එක්‌කොට කොළඹ කොටුවේ සිට වවුනියාව දක්‌වා ධාවනය කරවීමට කටයුතු යොදා ඇති අතර “රජරට රැජින” සැමරුම් වැඩසටහනක්‌ද සංවිධානයකර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්‌.එම්. අබේවික්‍රම මහතාගේ සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට