සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්, රංගෙ බණ්‌ඩාර පෙරමුණේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්වේදී විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26) දින පැවසීය. වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ සිදුකල ඇමති මණ්ඩල වෙනස්කම් වලට අමතරව පක්‌ෂයේ නායකත්වයේ ද පූර්ණ වෙනසක්‌ සිදු කළ යුතු බවත් එසේ නොකර කැබිනට්‌ මණ්ඩලය සංශෝධනය කිරීමේ කිසිදු පළක් නොවන බවයි. එසේ නායකත්වයේ වෙනසක් සිදු නොකලහොත් පක්ෂයක් හැටියට ඉදිරියට යා නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයාව සිය ධූරයෙන් ඉවත් කිරීමට තමන් පෙරමුණ ගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට