සත්‍යයේ පුවත් අඩහැරය….

සාම වැඩසටහන නැවතත් මෙරටට…

Podu Jana Peramunaඑක්සත් ජනපද සාම වැඩසටහන නැවත වරක් මෙරට ක්‍රියාත්මක කිරීම සදහා අදාළ ද්වි පාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (26) දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිදුකෙරිණි. මෙම ගිවිසුම අත්සන් කිරීම විදේශ අමාත්‍ය තිලක් මාරපන, එක්සත් ජනපද සාම හමුදාවෙි වැඩ බලන අධ්‍යක්ෂක ශීලා කෝවිලි යන අය විසින් සිදු කෙරුණු අතර අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් යන පිරිස ඇතුළු විදෙස් පිරිසක් සහභාගි වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට