සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaවෘත්තීය සමිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (28) දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා අවධාරණය කරයි. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ පවතින ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කලද, මේ දක්වා සිය ගැටළු වලට විසදුම් ලබා දීමට කටයුතු නොකිරීම හේතුවෙන් එවැනි තීරණයට එළෙඹි බවයි. සිය ගැටලුවට විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගතහොත් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කල බව ඒ මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට