සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට කට්ටි දමා මහ බැංකු හොරා සිංගප්පූරුවෙනුත් පනී…

Podu Jana Peramunaමහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වනදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ ලබා දෙන ලෙස අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත. ඒ මහතා සිංගප්පූරුවේ පදිංචිව සිටින බවට ලද තොරතුරක් මත අදාළ සිතාසිය කුරියර් සේවය හරහා ලබා දීමට කටයුතු කලද, එම ලිපිනයෙහි අර්ජුන් මහේන්ද්‍රන් මහතා නොසිටීම හේතුවෙන් නැවත එම සිතාසිය මෙරටට එවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට