සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් අද වතුර නෑ..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයකට අද (28) දිනය තුළ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව අද උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ කැළණිය, වත්තල, බියගම, මහර, සහ ජා ඇළ යන ප්‍රදේශිය සභා බල ප්‍රදේශ, පෑලියගොඩ, වත්තල,ජා ඇල සහ කටුනායක, සීදූව යන නගර සභා බල ප්‍රදේශ මෙන්ම දොම්පේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් සහ ගම්පහ ප්‍රාදේශිය සභාවට අයත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනු ඇත. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙසේ ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට