සත්‍යයේ පුවත් අඩහැරය….

ලක්ෂ 60 ක හෙරොයින් සමග තිදෙනෙක් දැලේ, කාන්තාවකුත් ඒ අතර..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද (01) මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරුවන් අතර කාන්තාවක් ද වන අතර ග‍්‍රෑම් 503 යි මිලිග‍්‍රෑම් 160 ක් වන අදාළ හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ 60 අධික වන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට