සත්‍යයේ පුවත් අඩහැරය….

පදික වෙළඳුන් වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටිනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

Podu Jana Peramunaපදික වෙළඳුන් වෙනුවෙන් සෑම අවස්ථාවකදීම තමන් පෙනී සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අවධාරණය කර සිටියි. එසේම කොළඹ, පිටකොටුව මල්වත්ත පාරේ පදික වෙළඳුන් ඉවත් කිරීමට තමන් කිසිදු අයුරකින් අවස්ථාව නොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. පිටකොටුවේ, මල්වත්ත මාර්ගයේ සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් නිසා එම මාර්ගයේ පදික වෙළඳාමේ යෙදී සිටින වෙළදුන්ට ඉවත් වන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට