සත්‍යයේ පුවත් අඩහැරය….

තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා මාස තුනක් වුවත් තවම ලැබී නෑ, ප්‍රාදේශීය ලේකම්වරුන් කළකිරීමෙන්..

Podu Jana Peramunaතීරු බදු රහිත වාහන මිලදී ගැනීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මෙතෙක් එම බලපත්‍රය ලැබී නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය චෝදනා කර සිටියි. කෙසේ වෙතත් ඉදිරි සති දෙකක කාලය තුළ අදාළ බලපත්‍ර ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් කාර්යාලය වටලා තම විරෝධතාවය පළකරන බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට