සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති ඉන්දීය සංචාරයක..

Podu Jana Peramunaඉන්දියාවේ නව දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතව ඇති “අන්තර් ජාතික සූර්ය බලශක්ති එකමුතුවේ” පළමු ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අද (10) උදෑසන ඉන්දියාව බලා පිටත්ව යන ලදී. මෙම ඉන්දීය සංචාරයෙන් පසුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජපානය බලා පිටත්ව යෑමට ද නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට