සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි පැය 48 තුළ කාලගුණයේ වෙනසක්, ධීවර කටයුතු අවදානම්..

Podu Jana Peramunaදිවයින අවට මේ වන විට අැතිවී තිබෙන අඩු පීඩන තත්ත්වය හමුවේ ඉදිරි පැය 48 ක කාලය තුළ යාපනය සිට මන්නාරම මෙන්ම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තුළ තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අවධාරණය කර සිටියි. ඒ අනුව ධීවර කටයුතු වල නිරතව සිටින ධිවරයින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට