සත්‍යයේ පුවත් අඩහැරය….

වෙබ් අඩවි තහනම ගැන සාකච්ඡා කරන්න විදෙස් ප්‍රධානීන් මෙරටට..

Podu Jana Peramunaපසුගිය දිනවල මෙරට ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ අක්‍රීය කරන ලද ෆේස්‌ බුක්‌ සහ ට්විටර් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එම සමාජ ජාලා වෙබ් අඩවි ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඔවුන් මෙරට සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීම පිළිබදව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර එම වෙබ් අඩවි තුළ පළවන ජාතීන් අතර වෛරී සහගත තත්ත්වයන් ඇතිකරනු ලබන ප්‍රකාශ පිළිබදව මෙහිදී අවධානය යොමු කරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට