සත්‍යයේ පුවත් අඩහැරය….

රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaමත්පැන් පානය කර රිය පැදවීම, අපරික්‍ෂාකාරීව රිය පදවා අනතුරක්‌ සිදු කිරීම සහ ඒ පිළිබඳව පොලිසියට නොදැන්වීම ඇතුළු චෝදනා රැසක් එල්ලවූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු ක්‍රීඩක, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. රිය අනතුරක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පවරන ලද නඩුව ඊයේ (13) විභාගයට ගනිමින් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත. අදාළ නඩුව ලබන ජුනි 19 වැනිදා තෙක් කල්දැමීමටද කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට