සත්‍යයේ පුවත් අඩහැරය….

කොන්දොස්තරවරයෙකුට පහර දීලා, මීගමුව – කොළඹ බස් සේවකයින් වර්ජනයේ..

Podu Jana Peramunaමීගමුව – කොළඹ බස් මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. අද (15) උදෑසන සිට මෙම බස්රථ සේවකයින් විසින් අදාළ වර්ජනය ආරම්භ කර ඇත. මෙම බස් මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට යම් පිරිසක් විසින් පහරදීමකට විරෝධය පළ කර මෙම වර්ජනය ආරම්භ කළ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට