සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල්ට එරෙහි විශ්වාසභංගයට සහය නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසා සිටියි. ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය මෙම විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්‌වනු ඇති අතර මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාව දැනුවත් කිරිමටද එම සන්ධානය කටයුතු කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට